නුඹට හොරෙන්,
නුඹෙ හදවත,
සොරාගත්තෙ මම...
මටත් හොරෙන්,
තවත් එකෙක්,
හොරෙන් අරන් එය...
එක දවසක්,
නුඹ යනකොට,
ඔහු සමගින් මඟ...
මවෙත හැරී,
ඔහු කීවා,
"කම්බ හොරෙක් මම"...
Friday, April 16, 2010
Subscribe to:
Post Comments (Atom)
...මාරුතය සොරාගත් ජීවිතේ වදන් පෙළ...
nice creation.....
ReplyDeleteහොරාගෙත් හොරා කම්බ හොරා..
ම් ම් .... කම්බ හොරා තමයි හොරා..
ReplyDeleteමට නම් හිතෙන්නෙ නියම හොරා ඒ ගැහැණු ළමයා කියල ....
short n sweet..! :)
ReplyDeleteනියමයි කවිය.
ReplyDeleteලස්සනයි!!
ReplyDeleteනියමයි මචන්
ReplyDeleteහදවත් හොරකම් කරන කම්බ හොරෙක් නම් ඒ මිනිහා නවතින්නෙ එක්කෝ ඉස්පිරිතාලෙ නැත්නම් පොලිසියේ.
ReplyDeleteලස්සන නිර්මානයක් සහෝ...
කම්බ හොරාගේ රොම්බ කවිය..!
ReplyDeleteලස්සන පද ඇමිනිල්ල..!
ජය!
meeta awurudu dekakata withara kaliyen umbe panhihidin pathiruwata nagunu me aooru sankalpanawa.. kiyewwa ada wagee mathakai mata...
ReplyDeletejaya wewa bro..
මරේ මරු..
ReplyDelete