...යුගාන්ත මාරුතය යනු...

...මාගේ දර්ශනය සහ සමාජ-ශාස්ත්‍රීය මතවාද පිළිබඳව ලියැවෙන්නේ නිසල නිම්නයෙහි ය.යුගාන්ත මාරුතය මා තුල සිටින සෞන්දර්යාත්මක මිනිසාගේ ප්‍රකාශනයක් වෙයි...

Friday, April 16, 2010

...කම්බ හොරා...

නුඹට හොරෙන්,
නුඹෙ හදවත,
සොරාගත්තෙ මම...

මටත් හොරෙන්,
තවත් එකෙක්,
හොරෙන් අරන් එය...

එක දවසක්,
නුඹ යනකොට,
ඔහු සමගින් මඟ...

මවෙත හැරී,
ඔහු කීවා,
"කම්බ හොරෙක් මම"...

10 comments:

  1. nice creation.....
    හොරාගෙත් හොරා කම්බ හොරා..

    ReplyDelete
  2. ම් ම් .... කම්බ හොරා තමයි හොරා..
    මට නම් හිතෙන්නෙ නියම හොරා ඒ ගැහැණු ළමයා කියල ....

    ReplyDelete
  3. ලස්සනයි!!

    ReplyDelete
  4. නියමයි මචන්

    ReplyDelete
  5. හදවත් හොරකම් කරන කම්බ හොරෙක් නම් ඒ මිනිහා නවතින්නෙ එක්කෝ ඉස්පිරිතාලෙ නැත්නම් පොලිසියේ.

    ලස්සන නිර්මානයක් සහෝ...

    ReplyDelete
  6. කම්බ හොරාගේ රොම්බ කවිය..!
    ලස්සන පද ඇමිනිල්ල..!
    ජය!

    ReplyDelete
  7. meeta awurudu dekakata withara kaliyen umbe panhihidin pathiruwata nagunu me aooru sankalpanawa.. kiyewwa ada wagee mathakai mata...
    jaya wewa bro..

    ReplyDelete